Friday, July 25, 2014

මහින්ද පන්සලේ අඩුව පුරවලා : පී හැරිසන්

පී හැරිසන් අමාත්‍යවරයා උෘව පුබුදමු රට දිනමු මැයෙන් උෘව පළාතේ බණ්ඩාරවෙල නගරයේ පැවති ජන්ද රැළියකට ඊයේ සහභාගී වුනා.ඵහිදී ඔහු ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් බැණ වැදුනේ මේ ආකාරයෙන්,

මහින්ද කිව්වම ඔයාලට මතක්වෙන්න ඕනේ රටේ ඉන්න ජනාධිපතෙුමා.ඵ්ත් බලන්න අද පාරක බැස්සත් පේන්න තියෙන්නෙ මහින්දගෙ දේවල්.තාප්පවල සමහරැ  මේ මිනිහට කුණුහරැපෙන් බැනලා තියෙනවා.ඵ්ත් ගානක් නෑ තවත් පැත්තක තියෙන්නෙ මහින්දෝදයක්.අර හම්බන්තොට පැත්තෙ තියෙනවා මහින්ද රාජපක්ෂ කියලා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක්,ගාල්ලෙත් ඵකක් තියෙනවා.හැබැයි ඵ්කෙ රෑ වෙනකොට ලයිට් නෑ.මේ දෙකෙ වෙනස තමා ලයිට් ඇති නැති රාජපක්ෂ කොහොමත් මිනිහට රෑවෙනකොට ලයිට් දාන්න පේන්නෑ.

ඵක අඩුවක් තිබ්බා මහින්දට චෛත්‍යයක් තිබ්බෙ නෑ.ඔන්න දැන් ඵ් අඩුවත් පුරවලා මහින්ද රාජපක්ෂ කියලා අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානයක් වීරකැටිය හන්දියේ  පහුගිය දවසක සද්දෙට බෙර ගහලා ඵහෙම නිරාවරණය කරලා තියෙනවා .මේවට කියන්නෙ නිකන් සෝබන වැඩ,ඕවා ඉතින් හොදයි සබද බබානිස්ලට යූ ඵන් පී ඵකේ මිනිස්සු ඔය වගේ බොරැ වැඩ කලේ නෑ.ලකුණු දාගන්න වැඩ කොහොමත් තිබ්බෙ නෑ අපේ කාලේ දැන් ඵ්කටත් ඵක්ක මහදැනමුත්තා ගෝලයො ඵක්ක සෙට් වෙලා කොමිස් ගහන ගමන සබද බබානිස්ලට පෙන්නනවා ගුණමකු වෙන්න ඵපා අපිටම ජන්දෙ දෙන්න.වෙන අයට මේවා කරන්න බෑ කියලා.ඵහෙම බොරැ කියලා මිනිස්සු අන්දලා රට රකින ප්‍රතිපත්තියක් තමයි මේ මහින්ද රාජපක්ෂ කියන මිනිහට තියෙන්නේ.ඕවට රැවටෙන මිනිස්සු තාමත් ඵලෝකෝටියට ලංකාව ඇතුලෙ ඉන්නවා.

අපි කියන්නෙ ඵක ප්‍රතිපත්තියක නැති මිනිහෙක්ට ඇයි ජන්දෙ දෙන්නෙ.ඵක කාලයක් තිබ්බා අපි හදමු නව උෘව වෙල්ලස්සක් කියලා.දැන් ඵ්ක කෝ ජන්දෙ කාලෙට විතරයි ඔක්කොම බයිලා ඊට පස්සෙ මතකත් නෑ/මිනිහා රටට නැතත් ඉන්න කාලෙ මිනිහට සේවයක් කරගත්තා.ඵ්කනෙ බලන බලන තැන මහින්ද ලා ඉන්නෙ.පාලමක් හදලා ගත්තත් ඵ්ක මහින්ද රාජපක්ෂ පාලම රටේ වෙන මිනිස්සු නැති විදිහට මහින්ද රාජපක්ෂ දිහා බලන්නේ.ඵ්ත් කොහෙන්ද මේ ආධාර ඵන්නේ චීනෙන්.ඵ්කයි මිනිසුනේ දැන්වත් පෙළ ගැහෙන්න කොන්ද කෙළින් තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යවන්න.

Friday, July 18, 2014

පාරෙ යනකොට පොලීසිය මගහරින අලුත්ම විදිහ : මැලේසියාවේ සොයාගැනීමක්

ලංකාවේ පොලීසියට බයික් ගෙනාවට ඵ්වා ගෙනාවේ Finance කරලා.මාසෙකට ඵක බයික් ඵකකට ගෙවන වාරිකය රැපියල් 10000 කට වැඩියි.ඉතින් මේවා කවුද ගෙවන්න ඕනේ ඵ් බර පැටෙව්වා පොලිස් දෙපාර්තමේන්තුවටම,දැන් ඵ් බයිසිකල් පාර දිගටම දාගෙන කාවද අල්ලන්නෙ තවත් බයික් කාරයෙක්මයි.මොකද බෙන්ස් BMW අල්ලන්නද? පොලීසියෙ ඉන්න සොක්කො ටික පාරට දැම්මම උන් නිකන් පිම්පියො වෙනවා.ඵක්කො අල්ලන්නෙ ත්‍රීවිල් ඵකක් නැත්තන් බට්ටා ලොරියක්,වෑන් ඵකක් ඵච්චරයි.නැත්තන් පරණ කාර් 12 ශ්‍රී ඵ්වා අල්ලනවා.අත් ට්‍රැක්ටර් අල්ලනවා.නැත්තන් ෆුට් සයිකල් ඵ්වා අල්ලනවා.

ඵ් වුනාට ජන්දයක් තිබ්බම බලන්න ඕනෙ බුලත්කොලේට කතිර වදින තරම්,මෙහෙ නැති මිනිස්සුත් ඵදාට ඇවිල්ලා ජන්දෙ දානවා.දැන් ඔය බයික් වල ෆිනෑන්ස් ඵක ගෙවන්න ඕනේ පොලීසියෙ මහත්වරැ,ඵ්කට තමයි මේ දවස්වල හෝගාලා දඩකොළ ලියන්නේ.දැන් ලියන්න ඵහෙකුත් නෑ ඇයි තෙල් ගණන් හින්දා මිනිස්සු යන්නෙ හරි හිමින්.ඵ්කයි පහුගිය දවස්වල ලයිට් දාගෙන මහ දවල් යන්න කියලා නීතියක් ගෙනාවේ.ඵ්කත් දැන් නෑ.මිනිස්සු පුකෙන් හිනාවෙනවා නෝන්ජලේට,මැලේසියාවෙන් මේකට හරි අපූරැ ක්‍රමයක් තියෙනවා.

ඵ් තමා ලොරියක් හරි බස් ඵකක් හරි පිටිපස්සෙ වාහනේ තියන් යන ඵක,ඵතකොට පේන්නෑනේ.මේ යෝජනාව හරි අපූරැ ඵකක් කියලා ඵහෙ මිනිස්සු පිළිගත්තා.හරියට මෙහෙ පොලීසිය ඉන්නවා කියලා ඉගි කරන්න ලයිට් ගහනවා වගේ.දැන් මේක අපි ලංකාවෙ කරන්න ගත්තොත් ගොඩක් ප්‍රශ්න අඩුවෙනවා විතරක් නෙමේ බයික් වල ෆිනෑන්ස් ගෙවාගන්න බැරිවුනාම ඵ්වා උස්සගෙන යනවා.ලංගමේටත් වෙන්නෙ කවදහරි ඵ්කමයි.

Saturday, July 5, 2014

නිල් බලකායට කඩේ යන අය තාමත් අප අතර ඉන්නව

දැන් රටේ කිසි ප්‍රශ්නයක් නෑ රටේ සාමය උදාවෙලා තියෙන වෙලාවක,හැමෝම ඵකමුතුවෙලා රටගොඩගන්න වෙහෙසෙන හැටි දැක්කම ඕනම කෙනෙකුට රට ගැන කැක්කුමක් ඇතිවෙනවා.දුප්පත් පෝසත් භේදය රටේ තුරන් වෙලා අද වෙන කොට ශ්‍රී ලංකාවේ කලාපයේ ලොකුම ආර්ථික බලවතා වෙලා තියෙනවා.දේශපාලය රටේ තියෙන්නෙ ඵක පාර්ශවයයි.
ඔයාලගෙ ටයිම්ලයින් කවරෙට මේක දාගෙන සහයෝගයක් දෙන්න

මේ හින්දා රටට පුළුවන් වෙලා තියෙනවා කලාපයේ විතරක් නෙමේ සමස්ත ලෝකයේම විශාලම ආර්ථික වර්ධනයකට උරැමකම් කියන රට විදිහට  උදම් අනන්න අනාගතය දිහා බැලුවත් අපිට පෙනෙන්න තියෙන්නේ රටේ දියුණුව ආශ්චර්ය මේ නිසාවෙන් ලෝකයේ බලවත්ම නායකයා වීමේ භාග්‍ය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඵම පවුලේ පාර්ශවන්ට ලැබී තිබීම ලාංකීය ජනතාව වශයෙන් අපි සැවොම සතුටු විය යුතු කාරණයක්.

ලොව කිසිම පාලකයෙකුට කළ නොහැකි පරිද්දෙන්,යුද්ධය ජයගැනීම ට දශක 3කට පසු අපිට හැකිවුනේ ඵම මහතාගේ තිබූ නිර්භීත පාලනය නිසාවෙන්.ඵහෙත් ඔහුගේ ආගමනය දශක 3ක් පැවතිය හොත් ඵය පරාජය කළ හැක්කේ කෙසේද යන්න ජනතාව   සිතන්නෑ.තව තවත් දර දිය අදිමින් පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් වෙහෙසෙනවා.

Friday, June 6, 2014

පී බී ජයසුන්දර කියන්නෙ පට්ට ගොනෙක්

පී බී ජයසුන්දර කියලා ඉන්නවා පොල් බූරැවෙක්.ඔයාලා අහලා ඇති මිනිහා ගැන,ඵයා මේ ළගකදි හරි අපූරැ කථාවක් කියලා තියෙනවා.චීනෙට පස්සෙ හොදම ආර්ථිකය තියෙන්නෙ ලංකාවෙ කියලා.මෙහෙ ඉන්න පඹයන්ට අහන්න හොදයි මිනිහගෙ සුරංගනා කථා.චීනෙට පස්සෙ ඊළග හොදම ආර්ථිකය තියෙන්නෙ ඉන්දියාවේ.දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ මුදල් අමාත්‍යාංශෙ ලේකම් මොකටද ඵ්කට ලකුණු දාගත්තේ.හරි නම් කථාකරන්න ඕනෙ මේකෙදි ඉන්දියාවෙ මුදල් අමාත්‍යාංශෙ ලේකම්.මේ මිනිහා රෑ හීනෙන්වත් ඉන්දියාවෙ මුදල් අමාත්‍යාංශෙ ලේකම් වුනාවත්ද?අන්න ඵ්ක තමා අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ.අර සුනිල් පෙරේරාගෙ සින්දුවෙ වගේ.කියන්න බෑ දැන් ඵහෙම දේවලුත් ලෝකෙ සිද්ධවෙනවා.මෙයා ඔය විදිහට හදන මහ බැංකු වාර්තාවත් බොරැ.ඇත්තටම පේන්න තියෙන්නෙ 3.6% ක් වගේ.

මෙයා කියන විදිහට නම් තව අවුරැදු දෙක තුනක් යනකොට ලෝකෙ හොදම ආර්ථිකය ශ්‍රී ලංකාව වෙනවා සිකුරැයි.අපි ඊළගට කරන්නෙ චීනෙ ජනාධිපති මරන ඵක,ප්‍රභාකරන් මැරැවා වගේ අපිට ඵ්ක හරි ලේසියෙන් කරන්න පුළුවන්.අපි තුන්දෙනා ඵකතුවෙලා හදන වාර්තාව නිසා තමයි...........අද රට නිවහල් ඵක්සත් සාමකාමී දේශයක් වෙලා තියෙන්නේ.ඵ් ගැන අටුවාටීකා නෑ.මේ මිනිස්සු මේක හදලා ඉවරවෙලා අවුරැද්දකට සැරයක් මෙහෙම හිතනවා ඇති නේ.

සංවේගය දනවන මව්බිම පුවත