පී බී ජයසුන්දර කියලා ඉන්නවා පොල් බූරැවෙක්.ඔයාලා අහලා ඇති මිනිහා ගැන,ඵයා මේ ළගකදි හරි අපූරැ කථාවක් කියලා තියෙනවා.චීනෙට පස්සෙ හොදම ආර්ථිකය තියෙන්නෙ ලංකාවෙ කියලා.මෙහෙ ඉන්න පඹයන්ට අහන්න හොදයි මිනිහගෙ සුරංගනා කථා.චීනෙට පස්සෙ ඊළග හොදම ආර්ථිකය තියෙන්නෙ ඉන්දියාවේ.දැන් ප්රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ මුදල් අමාත්යාංශෙ ලේකම් මොකටද ඵ්කට ලකුණු දාගත්තේ.හරි නම් කථාකරන්න ඕනෙ මේකෙදි ඉන්දියාවෙ මුදල් අමාත්යාංශෙ ලේකම්.මේ මිනිහා රෑ හීනෙන්වත් ඉන්දියාවෙ මුදල් අමාත්යාංශෙ ලේකම් වුනාවත්ද?අන්න ඵ්ක තමා අපි හැමෝටම තියෙන ප්රශ්නේ.අර සුනිල් පෙරේරාගෙ සින්දුවෙ වගේ.කියන්න බෑ දැන් ඵහෙම දේවලුත් ලෝකෙ සිද්ධවෙනවා.මෙයා ඔය විදිහට හදන මහ බැංකු වාර්තාවත් බොරැ.ඇත්තටම පේන්න තියෙන්නෙ 3.6% ක් වගේ.
මෙයා කියන විදිහට නම් තව අවුරැදු දෙක තුනක් යනකොට ලෝකෙ හොදම ආර්ථිකය ශ්රී ලංකාව වෙනවා සිකුරැයි.අපි ඊළගට කරන්නෙ චීනෙ ජනාධිපති මරන ඵක,ප්රභාකරන් මැරැවා වගේ අපිට ඵ්ක හරි ලේසියෙන් කරන්න පුළුවන්.අපි තුන්දෙනා ඵකතුවෙලා හදන වාර්තාව නිසා තමයි...........අද රට නිවහල් ඵක්සත් සාමකාමී දේශයක් වෙලා තියෙන්නේ.ඵ් ගැන අටුවාටීකා නෑ.මේ මිනිස්සු මේක හදලා ඉවරවෙලා අවුරැද්දකට සැරයක් මෙහෙම හිතනවා ඇති නේ.
සංවේගය දනවන මව්බිම පුවත

