මහින්ද කිව්වම ඔයාලට මතක්වෙන්න ඕනේ රටේ ඉන්න ජනාධිපතෙුමා.ඵ්ත් බලන්න අද පාරක බැස්සත් පේන්න තියෙන්නෙ මහින්දගෙ දේවල්.තාප්පවල සමහරැ මේ මිනිහට කුණුහරැපෙන් බැනලා තියෙනවා.ඵ්ත් ගානක් නෑ තවත් පැත්තක තියෙන්නෙ මහින්දෝදයක්.අර හම්බන්තොට පැත්තෙ තියෙනවා මහින්ද රාජපක්ෂ කියලා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක්,ගාල්ලෙත් ඵකක් තියෙනවා.හැබැයි ඵ්කෙ රෑ වෙනකොට ලයිට් නෑ.මේ දෙකෙ වෙනස තමා ලයිට් ඇති නැති රාජපක්ෂ කොහොමත් මිනිහට රෑවෙනකොට ලයිට් දාන්න පේන්නෑ.
ඵක අඩුවක් තිබ්බා මහින්දට චෛත්‍යයක් තිබ්බෙ නෑ.ඔන්න දැන් ඵ් අඩුවත් පුරවලා මහින්ද රාජපක්ෂ කියලා අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානයක් වීරකැටිය හන්දියේ පහුගිය දවසක සද්දෙට බෙර ගහලා ඵහෙම නිරාවරණය කරලා තියෙනවා .මේවට කියන්නෙ නිකන් සෝබන වැඩ,ඕවා ඉතින් හොදයි සබද බබානිස්ලට යූ ඵන් පී ඵකේ මිනිස්සු ඔය වගේ බොරැ වැඩ කලේ නෑ.ලකුණු දාගන්න වැඩ කොහොමත් තිබ්බෙ නෑ අපේ කාලේ දැන් ඵ්කටත් ඵක්ක මහදැනමුත්තා ගෝලයො ඵක්ක සෙට් වෙලා කොමිස් ගහන ගමන සබද බබානිස්ලට පෙන්නනවා ගුණමකු වෙන්න ඵපා අපිටම ජන්දෙ දෙන්න.වෙන අයට මේවා කරන්න බෑ කියලා.ඵහෙම බොරැ කියලා මිනිස්සු අන්දලා රට රකින ප්‍රතිපත්තියක් තමයි මේ මහින්ද රාජපක්ෂ කියන මිනිහට තියෙන්නේ.ඕවට රැවටෙන මිනිස්සු තාමත් ඵලෝකෝටියට ලංකාව ඇතුලෙ ඉන්නවා.
අපි කියන්නෙ ඵක ප්රතිපත්තියක නැති මිනිහෙක්ට ඇයි ජන්දෙ දෙන්නෙ.ඵක කාලයක් තිබ්බා අපි හදමු නව උෘව වෙල්ලස්සක් කියලා.දැන් ඵ්ක කෝ ජන්දෙ කාලෙට විතරයි ඔක්කොම බයිලා ඊට පස්සෙ මතකත් නෑ/මිනිහා රටට නැතත් ඉන්න කාලෙ මිනිහට සේවයක් කරගත්තා.ඵ්කනෙ බලන බලන තැන මහින්ද ලා ඉන්නෙ.පාලමක් හදලා ගත්තත් ඵ්ක මහින්ද රාජපක්ෂ පාලම රටේ වෙන මිනිස්සු නැති විදිහට මහින්ද රාජපක්ෂ දිහා බලන්නේ.ඵ්ත් කොහෙන්ද මේ ආධාර ඵන්නේ චීනෙන්.ඵ්කයි මිනිසුනේ දැන්වත් පෙළ ගැහෙන්න කොන්ද කෙළින් තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යවන්න.
